ඉතාලි භාෂාවෙන් ඉලක්කම්

I Numeri පොඩ්ඩක් හිතන්න, අපි ඉලක්කම් නොදැන සිටියානම් කොයි වගේද කියල? කොහොමද ඔයාගේ වයස, phone number එක, උපන්දිනය කියන්න වෙන්නේ? මේ පාඩමෙන් ඔයාලට ඉතාලියෙන් ඕනෑම අංකයක් කියන්න පුළුවන් වෙනවා. පළමුව 1 සිට 9 දක්වා ඉලක්කම් දැනගෙන සිටිය යුතුයි ඉලක්කම් දෙකේ අක්‍රමවත් අංක ඉලක්කම් දෙකේ බින්දුව සමග අංක අනිත් numbers වලට, ඒ කියන්නේ ඉලක්කම් දෙකේ regular numbers වලට (21 සිට 99 දක්වා) , පහත සඳහන් කර තිබෙන විදියට රීතියක් ඇත: බින්දුව සමග අංක දෙකේ ඉලක්කමයි, අංක එකේ ඉලක්කමයි එකතු කරන්න ඕනේ 20 + 3 = 23 venti tre වෙන්තිත්‍රේ 40 + 6 = 46 quaranta sei කුවරන්තාසේයි 60 + 4 = 64 sessanta quattro සෙස්සාන්තාකුවත්ත්‍රෝ 30 + 2 = 32 trenta due ත්‍රේන්තාදූවේ 50 + 5 = 55 cinquanta cinque චින්කුවාන්තාචින්කුවේ 70 + 7 = 77 settanta sette සෙත්තාන්තාසැත්තේ 80 + 9 = 89 ottanta nove ඔත්තාන්තානෝවේ 90 + 3 = 93 novanta tre නොවාන්තාත්‍රේ ATTE...