Posts

Showing posts with the label learn italian

ඉතාලි භාෂාවෙන් ඉලක්කම්

Image
 I Numeri පොඩ්ඩක් හිතන්න, අපි ඉලක්කම් නොදැන සිටියානම් කොයි වගේද කියල? කොහොමද ඔයාගේ වයස, phone number එක, උපන්දිනය කියන්න වෙන්නේ?  මේ පාඩමෙන් ඔයාලට ඉතාලියෙන් ඕනෑම අංකයක් කියන්න පුළුවන් වෙනවා. පළමුව  1 සිට 9 දක්වා ඉලක්කම්  දැනගෙන සිටිය යුතුයි  ඉලක්කම් දෙකේ අක්‍රමවත් අංක  ඉලක්කම් දෙකේ බින්දුව සමග අංක  අනිත් numbers වලට, ඒ කියන්නේ ඉලක්කම් දෙකේ regular numbers වලට (21 සිට  99  දක්වා) , පහත සඳහන් කර තිබෙන විදියට රීතියක් ඇත:  බින්දුව සමග අංක දෙකේ ඉලක්කමයි, අංක එකේ ඉලක්කමයි එකතු කරන්න ඕනේ  20 + 3 = 23 venti tre   වෙන්තිත්‍රේ  40 + 6 = 46 quaranta sei  කුවරන්තාසේයි  60 + 4 = 64 sessanta quattro  සෙස්සාන්තාකුවත්ත්‍රෝ  30 + 2 = 32 trenta due  ත්‍රේන්තාදූවේ  50 + 5 = 55 cinquanta cinque  චින්කුවාන්තාචින්කුවේ  70 + 7 = 77 settanta sette  සෙත්තාන්තාසැත්තේ  80 + 9 = 89 ottanta nove  ඔත්තාන්තානෝවේ  90 + 3 = 93 novanta tre  නොවාන්තාත්‍රේ  ATTE...