ඉතාලියෙන් නිවැරදිව අපේ නම කියමු !!
L'alfabeto Telefonico
අද මම ඔයාලට කියල දෙන්න යන්නේ alfabeto telefonico (අල්ෆබෑතෝ තෙලෙෆොනිකෝ) එක ගැනයි.
මට හිතෙනවා මම මේ මොනවා ගැනද මේ කියන්නේ කියල, ඔයාලට හිතෙනවා ඇති කියලා!
මේ තමයි අපි phone එකෙන් කතා කරන විට, අපි කියන දේ හරියට අවබෝධ කරගන්න පාවිච්චි කරන ක්‍රමය. මම හරියටම පැහැදිලි කරන්නම්කෝ: අපි phone එකෙන් කතා කරන විට කෙනෙක්ගේ නමක් හෝ වෙනත් අපහැදිලි වචනයක් උච්චාරණය කරන විට, අපිත් එක්ක කතා කරන අනිත් පුද්ගලයාට හොඳින් නොතේරෙන්න පුළුවන්. අන්න ඒ මොහොතතේදී තමයි මේ අක්ෂර මාලාව ක්‍රියාත්මක වෙන්නේ.
හරියටම නොතේරෙන වචනය අකුරෙන් අකුර අපි ඉතාලියේ තියෙන නගර වල නම් පාවිච්චි කරමින් spelling කරන්න යනවා.
හරියටම නොතේරෙන වචනය අකුරෙන් අකුර අපි ඉතාලියේ තියෙන නගර වල නම් පාවිච්චි කරමින් spelling කරන්න යනවා.
අපි උදාහරණයක් විදියට බැලුවොත්: Maria කියන නම MILANO - ANCONA - ROMA - IMOLA - ANCONA (මිලානෝ - අන්කෝනා - රෝමා - ඊමෝලා - අන්කෝනා) කියලා තමයි spelling කරන්නේ.
පහසුව සඳහාත් සහ දැනටමත් මේ මාලාවේ ස්ථීර ලෙස සඳහන් වුනු නගර තිබෙනවා, අපි දැන් බලමු ඒ මොනවාද කියලා.
අපි දැන් ලංකාවේ කෙනෙක්ගේ වාසගමක් හෝ නමක් මේ විදියට කරලා බලමු
example 1
Comments
Post a Comment